CCDට ප්‍රකාශයක් ලබාදීමට ගිය ‘රැට්ටා’ අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස ඔහුට...

ධානිශ් අලී 15දක්වා රිමාන්ඩ්

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි යන චෝදනා එල්ල කරමින් අනීතිකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී ලබන...

ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස...

රතුපස්වල රතු කර වසර 09ක් – මර්දනයේ වෙනසක් නෑ

රාජපක්ෂලාට ඇඟිල්ල දිගුවන අපරාධ ලැයිස්තුවේ රතුපස්වල ප්‍රධාන තැනක් ගනී. පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා අදට වසර නමයක්...

QR තියෙනවා – තෙල් නෑ

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දී තිබෙන QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ තීරණයත් සමඟ සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්...

Breaking

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...