පුද්ගලයෙකු ගුවන් යානා එන්ජිමට පැන සියදිවි නසා ගනියි .

ඉතාලියේ බේර්ගමෝ-ඔරියෝ අල් සේරියෝ ගුවන් තොටුපළේදී ගුවන්ගත වීමට සූදානම් වෙමින් තිබූ Airbus A319 - Volotea ගුවන් යානා එන්ජිමට පැන පුද්ගලයෙකු  ජීවිතය හානිකරගෙන තිබේ. මේ...

දුම්රිය දෙපාර්තමේන්තුවේ හණමිටි ප්‍රතිපත්තිවලට අභියෝගයක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණයතුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්...

චෙම්මනි සමූහ සුසානය – සොයා ගත් සිරුරු සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ක්‍රියාත්මක කළ තෙවන අදියරේ කැණීම් ජූලි 10 අවසන් කළ බව කැණීම් නිලධාරීන් පවසයි. ඔවුන් පැවසුවේ, තුන්වන අදියර යටතේ මේ...

කෙහෙළිය කරපු දේ නලින්දත් කරයිද?

ඉන්දියාවේ බලහත්කාරයට යටවී ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමේ අවධානමක් ඇති බව පුබුදු ජයගොඩ පවසයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ තව ටික දවසකින්...

බ්‍රිතාන්‍ය වෙළඳ පැකේජය සහනයක් වෙයිද?

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා...

Breaking

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...