ප්‍රංශ කම්කරු පක්ෂ නියෝජිතයින් සහ පෙ.ස.ප ප්‍රධාන ලේකම් අතර සාකච්ඡා 

මේ දිනවල යුරෝපා සංචාරයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා නොවැම්බර් 10 වන දා ප්‍රංශයේ  කම්කරු පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්...

ආර්ථිකය ස්ථාවරයි කීම පිටුපස ඇත්ත කතාව පුබුදු හෙළිකරයි

ලංකාවේ වතු කම්කරුවන් සහ ගාමන්ට් ෆැක්ටරිවල වැඩකරන මිනිස්සු කොඳු කඩාගෙන වහෙසෙමින් රටේ ආර්ථිකයට අමතර ඩොලර් මිලියන 700ක් සපයා දී ඇති අතර විදෙස්ගත ශ්‍රමිකයන් මේ...

අයවැයෙන් අධ්‍යපනයට සිද්ධ වෙච්ච දේ

ආණ්ඩුව පම්පෝරි ගහන්නෙ අධ්‍යාපනය පරිවර්තනයක් කරන්න. හැබැයි ගහන කයියෙයි කරන වැඩවලයි අතර තියෙන්නෙ අහසට පොළව වගේ වෙනසක්. අධ්‍යාපනයෙ සැලකිය යුතු පරිවර්තනයක් කරන්න නම් ප්‍රාග්ධන වියදම්...

නිල් චිත්‍රපට වීඩියෝ හැදුව යුවළ කොවිඩ්වලින් රැකියා අහිමිවූවන්ලු

ලාංකික යුවලක් විසින් නිල් චිත්‍රපට වෙබ් අඩවියක් සඳහා වීඩියෝ සපයා ඇති බව පවසමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පසුගියදා වාර්තා විය. එහිදී පුද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක පරි­ග­ණක ඉංජි­නේරු...

විදෙස් ප්‍රේෂණ වැඩිවීමෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද?

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙර­ටට සිදු කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම රුපි­යල් කෝටි 195,000 (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.5) ඉක්මවා...

Breaking

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...