කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බවට සැකකෙරෙන සංවිධානාත්මක ඝාතන පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න අනාවරණය...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගුරු පුරප්පාඩු පිරවීම ගැන කරන ලද සඳහන් කිරීම් ගැන කතා බහක්...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය කිරීම් මගින් වත්මන් ජීවන වියදම සහ ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳ තත්ත්වය නිවැරැදිව පිළිබිඹු නොවන බවට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” යි. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවසන් කරන බව පවසයි. නමුත් හොඳින්...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම විශේෂ ප්‍රදර්ශනයක් පවත්වමින් ලොව පළමු වරට අහසේ පියාසර කළ හැකි “රෝඩ්ස්ටර්” නම් මෝටර් රථයක් එළිදක්වා...

Breaking

රනිල් සහ Gen Z

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...