ගාල්ලට සංචරණ සීමා නැහැ – සෞඛ්‍ය නීති පිළිපදිනවද හොයන්න හමුදා යතුරුපැදි කණ්ඩායමක්

මේවනවිට ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව කොවිඩ් රෝගීන් බහුල ලෙස වාර්තා වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ ඊයේ සහ අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතයට අදාළව ගෙන ඇති...

“කෝවිඩ් මරණ භූමදානය හේතුවෙන් වෛරස් ජලයට එකතුවෙනවා කියන්න සාක්ෂි නැහැ ” – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව...

ධම්මික පැණි පූජා කරන්න යනකොට බුදුවූ බව කිව් සිරිසුමනත් යන්නෙ ඇයි?

ධම්මික බණ්ඩාර විසින් නිපදවූ බව කියන පැණියට ජනතාව අතර ජනප්‍රිය කරවීමේදී ජාතික තලයේ මාධ්‍ය, සමාජ මාධ්‍ය හා රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදෙනු දැකිය හැකිවිය....

රඹකැන් ඔය වන විනාශය ගැන සජීව චාමිකරගෙන් විශේෂ හෙළිදරව්වක්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6,790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

වාරයේ නැගෙනහිර පර්යන්තය ගන්න යන ‘අදානි’ සමාගමේ පැටිකිරිය ඉන්දියානු ගොවීන් සහ ඕස්ට්‍රේලියානු පරිසරවේදීන් හෙළිකරයි

දහස් ගණනක් ඉන්දියානු ගොවියෝ දැන් සති කිහිපයක සිට දිල්ලි නගර සීමාවේ කඳවුරුලාගෙන මෝදී ආණ්ඩුවේ ගොවිබිම් ප්‍රතිපත්තියට විරෝධය පාමින් සිටිති. මෑත ඉතිහාසයක සිදු වුනු විශාලතම...

Breaking

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...