ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන සැබෑ අරගලය එක් පසෙක තිවුර වී වැඩෙද්දී පාලකයෝ සැබෑ ප්රශ්නය සමාජයෙන් හැංගීමට වෙහෙස වෙන අතර ඔවුන් වෙනුවෙ වැඩ කරන ධනපති මාධ්ය පාලකයන් වෙනුවෙන් සැබෑ ප්රශ්නය සඟවන්නට උත්සාහ කරන ආකාරය මේ කාටූනයෙන් නිරූපණය වෙනවා .




