ප්රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?
ප්රංශයෙන් ආරම්භ වුණු ශිෂ්ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින් අවධානයට ලක්වී තියනවා . පසුගිය සතිය වන විට ප්රංශ විරෝධතාවයේ ආභාෂය ලත් විරෝධතා දැක්වීමේ මාදිලිය ඉතාලි ශිෂ්යයන් වෙතත් කාන්දුවී ඇති බවක් අපට දැකගන්න පුළුවන් වුණා . . ඔක්තෝම්බර් 16 වන දා වන විට සමාජ මාධ්ය හරහා සංවිධානය වූ විරෝධතාවයන් ගණනාවක් ඉතාලියේ විවිධ නගරවල දක්නට ලැබුණා . … Continue reading ප්රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed