අධිරාජ්‍යවාදී බල දේශපාලන උවමනාව බිලි ගන්නා මැදපෙරදිග මිනිස් ජීවිත 

“අධිරාජ්‍යවාදී යුද්ධය සහ 21 වන සියවසේ ඉදිරි අභියෝග” නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සාමූහිකය YOUTH FOR CHEnge පසුගිය විසිතුන්වන දා සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබුවා . වර්තමාන ලෝක යුදමය තත්ත්වය පිළිබඳව සහ ඊට අධිරාජ්‍යවාදයේ මැදිහත්වීම සහ නිර්වචනය කිනම් වුවමනාවක් සපුරා ගැනීම සඳහාද කියන එක මේ සම්මන්ත්‍රණය මූලික කතාබහ බවට පත් වී තිබුණා . සම්මන්ත්‍රණයේ මූලික අදහස් දැක්වීම කරනු ලැබුවේ ලහිරු වීරසේකර සහෝදරයා විසින්.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...