නලින්ද ජයතිස්ස සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජීවදත්ත අවභාවිතා කරලා 

සෞඛ්‍ය අමාත්‍යංශය සතු සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත තොරතුරු සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස විසින් තම පක්ෂයේ අපේක්ෂකයන් වෙත ලබාදීමේ සිදුවීමක් වාර්තා වෙනවා . මේ  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  යොමු කර තිබේ.

සෞඛ්‍ය ඇමැතිවරයා විසින් තම  පක්ෂයේ ප්‍රාදේශිය නියෝජිතයන් වෙත මෙසේ තොරතුරු ලබාදී ඇති බව සනාථ වන හඬපට මාධ්‍ය වෙත යොමු කිරීමට  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අද කටයුතු කළා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...