යුද්ධයෙන් වසර 15ට පසුත් උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව භාරයේ

යාපනය අර්ධද්වීපයේ හමුදාව විසින් අත්පත් කරගෙන සිටි මුළු ඉඩම් අක්කර 109.56ක් එම ඉඩම්වල හිමිකරුවන්ට ලබාදී තිබේ.

ආපසු ලබා දුන් ඉඩම්වලට යාපනය දිස්ත්‍රික්කයේ බිම් කොටස් පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් හතක් ඇතුළත් වේ.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත්තේ සාගල රත්නායකයි. ඔහු පැවසුවේ , එම දිස්ත්‍රික්කවල නැවත ලබාදිය යුතු ඉඩම් අක්කර 5000ක් පමණ ඇති බවයි.

රනිල් අගමැති ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වූවේ හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් සම්පූර්ණයෙන් නැවත ලබාදෙන බවයි. නමුත් අනුන්ගේ ආණ්ඩුවක ජනාධිපති වී සිටින රනිල් තවමත් ඒ පොරොන්දුව ඉටුකර නැත.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...