රෝහල්වල තවමත් ඖෂධ හිගයි

රෝහල් පද්ධතිය තුළ තවදුරටත් ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ වර්ග සියල්ල මේ වනවිට ඇණවුම් කර ඇති බවයි.

ඒ අනුව, ඒවා ඉදිරි සති කිහිපය තුළ වරින්වර දිවයිනට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් පෙන්වා දෙනවා

මේ අතර, දේශීය නිෂ්පාදකයින්ගේ ඖෂධ මිලදී ගැනීම් ද වැඩිකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...