පොලිසිය මහපාරේ ‘යුක්තිය’ ඉටුකරන හැටි

කිසියම් පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ පිළිබදව සොයා බැලීමේදී අප වාර්තාකරු සදහන් කළේ කුරුණෑගල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (27) දිනයේ වෙඩරුව ප්‍රදේශයේදී මෙලෙස යම්කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී ඒ අසළ සිටි පුද්ගලයෙකු පටිගත කළ දර්ශන පෙළක් බවටයි.

කෙසේවෙතත්, මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකරන මෙම අමානුෂික පහරදීම සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා. කුමන ආකාරයේ වරදක් කළත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදයක පවතියි. නමුත් දකන්ට ලැබෙන්නේ පොලීසිය විසින් එය උල්ලංඝණය කරමින් තිබෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...