වරායට නාවික හමුදාව කැඳවීම ගැන වර්ජනයේ නිරත සේවකයන්ගේ විරෝධය

මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ඒකාබද්ධ වැඩවර්ජනය කොළඹ වරාය පරිශ්‍රයේද ක්‍රියාත්මක වනවා.

කෙසේවෙතත් කොළඹ වරාය පරිශ්‍රයට නාවුක හමුදාව කැඳවා ඇති බැවින් ඊට විරෝධය පලකරමින් එහි සේවකයන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා.

මේ හේතුවෙන් නාවුක හමුදාව හා වරාය සේවකයන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන ආකාරය දැකගත හැකියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...