ගල්බොක්කයාය කඳු වැටියේ පාෂාණ කැණීම සඳහා සමාගමකට ලබාදීමට එරෙහිව විරෝධතාවයක්

සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය විනාශ කරමින් ඩොලමයිට් හා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැනීම සඳහා සමාගමකට අවසර ලබා දීම⁣ට එරෙහිව සංඛපාල ගල්බොක්ක යාය කඳු වැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය, YOUTH FOR CHEnge, සොබාදහම් පාසල හා ගම්වාසීන් එක්ව සංවිධානය කල විරෝධතාව අද(23) සංඛපාල ගල්කොරිය හන්දියේ දී පැවැත්විණ

ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් පෞද්ගලික සමාගමකට පවරා දීමට බලධාරීන් කටයතු කර තිබේ.

එහි කැණීම් සිදු කළහොත් විශාල පරිසර හානියක් මෙන්ම කදුවැටිය ආශ‍්‍රිත ගම්මාන වල ජීවත් වන ජනතාවට ගැටැලූ රැසකට මුහුණ දීමට සිදුවෙන බව විරෝධතාකරුවන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...