ඉතාලිය යළි දැඩිසත්කාර ඒක ඇඳන් පිරෙන තත්ත්වයට පත්වී ඇත

දෙසැම්බර්  මුල සිට යුරෝපය තුළ covid-19 පැතිර යාමේ වේගය ශීඝ්‍ර වී තිබේ. අද දෙසැම්බර් 25 වැනිදා නත්තල් දින යුරෝපයේ වැඩිම නව ආසාදිතයන්  වාර්තා වන්නේ එක්සත් රාජධානියෙණි. නව ආසාධිතයින් ගණන 121 932 කි. අද දින යුරෝපයේ සමස්ත ආසාදිතයින් ගණන 328 638කි . එමෙන්ම මරණ 1541 ක් වාර්තා වෙනවා.

ඉතාලිය

ඉතාලිය යළිදු බරපතළ අවදානම් තත්ත්වයකට පත්වෙමින් ඇති බව අද නිවේදනය කර තිබේ. නත්තල් දින නව ආසාදිත 54 764  වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර මරණ 144 ක් දෙවන යාවත්කාලීන කිරීම තුළ සටහන් වෙනවා. එමෙන්ම දැඩි සත්කාර ඒකක ඇඳන් සීමාවන් ඉක්මවා යන ප්‍රමාණයට ළංවී ඇති බව මිට  සුළු මොහොතකට පෙර මාධ්‍ය මගින් අනාවරණය කළා.

උත්සව සමය ආරම්භ වීමත් සමඟ දිනපතා නව ආසාදිතයින්ගේ වැඩිවීම ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ යළි සීමා පැනවීමේ තත්ත්වයක් උදා වීමට තිබෙන ඉඩකඩ වැඩි වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...