හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ මාර්තු 19,20,21 ලයනල් වෙන්ටඩ්හිදී

සිනමාවේදී අශෝක හඳගමගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මාර්තු 19,20,21 යන තෙදින කොළඹ ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේදී පැවැත්වේ.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන චරිතයට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පණ පොවනු ලබයි.

අශෝක හඳගම ‘මාඝාත ‘ වේදිකා නාට්‍යයෙන් පසුව මෙළෙස වේදිකාවට පිවිසෙන්නේ වසර 31ට පවසුවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...