ශ්‍රීලංකන් කේටරින් සේවක ආසාදිතයන් ගණන 15 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයන් පහළොස් දෙනෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට තිබේ .පසුගිය 17 දා එම ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ අටදෙනකු ආසාදිත බව සඳහන් කර තිබුණු අතර අද දෙසැම්බර් 19 වනදා වන විට එම ප්‍රමාණය වර්ධනය වී 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ .

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව දැනගන්නට ලැබී තිබෙන්නේ මුල් දින කීපය තුළ පාලනාධිකාරිය නිසි ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් යටතේ කටයුතු නොකළ බවත් සැක සහිත රෝගීන් සමඟ නිරෝගී පුද්ගලයන්වද වාහන වල දමා ගෙන පර්යේෂණ සඳහා රැගෙන ගිය බවයි .මේ හේතුව නිසා ඉදිරියේදී එහි ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩි බවක් පසුව ගෙන ඇති ක්‍රියාමාර්ග යම් සැලසුම්සහගත ආරක්ෂාකාරී බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...