පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු අබිරහස් මරණය 

කොරෝනා ‌දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසුව ‌පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු හදිසියේම අබිරහස් ‌ලෙස මිය ‌ගොස් තිබේ. බියගම ‌පොලිසියේ ස්ථානාධිපති ‌පොලිස් පරීක්ෂක චමින්ද ලක්මාල්, සීගිරිය ‌සංචාරක ‌පොලිසියේ ස්ථානාධිපති උපාලි කරුණාතිලක සහ ‌කොල්ලුපිටිය ‌පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ‌ජේ.එම්. නිලන්ත ‌මෙලෙස මරණයට පත්ව තිබේ. හදිසියේ සිදු වුණු ‌මෙම මරණ ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...