ලෝකය ම ආදරය කළ පාපන්දු ක්‍රීඩක මරඩෝනා මිය යයි

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියේගෝ ආමන්ඩෝ මරඩෝනාගේ   මරණයට පත්වූ බව ආර්ජන්ටිනා  මාධ්‍ය  ප්‍රකාශ කර තිබේ.   හෘද ආබාධයකට  ගොදුරුව සිටි  ඔහුව සති දෙකකට ප්‍රථම ශල්‍යකර්මයකට භාජනය කර ඉන් සුවය ලබමින් සිටි අතර ටයිග්‍රේහි (බුවනෝස් අයර්ස් පළාතේ)  නිවසේදී  මිය ගොස් තිබේ.  පසුගිය ඔක්තෝම්බර් මස උපන් දින සැමරු මරඩෝනා මිය යන විට වයස අවුරුදු 60 පසුවිය.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...