වැලිකඩ 30 ට, බෝගම්බර 07ට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.
ඔවුන්ගෙන් 22ක් කාන්තා රැඳවියන් වන අතර අනෙක් පුද්ගලයා පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ දක්වා හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව මහනුවර පරණ බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කොට සිටි රැඳවියන් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වේ. මෙම බන්ධනාගාර රැඳවියන් ඊයේ දිනයේදීම වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කොට ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...