අද දිනයේත් ආසාදිතයින් 257ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 257 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

ඒ අනුව මෙරටින් වාර්තාවෙන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13, 227ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලැබූ පිරිස 7,723ක් වේ. දැනට රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 5474කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වී තිබෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 9,749කි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...