දරුණු සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි හානි

නොවැම්බර් 1 වන දින පිලිපින් වේලාවෙන් අලුයම 04:50 ට පමණ හටගත් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්  හේතුවෙන්  පුද්ගලයන් දස දෙනකු පමණ මිය ගොස් ඇති බවත් හාර ලක්ෂයකට අධික  ජනතාවක් අවතැන් වී ඇති බව  වාර්ථාවෙනවා. එරට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ  “ඉදිරි කාලය තුළ ව්‍යසනකාරී ප්‍රචණ්ඩ හා තීව්‍රතාවයේන් වැඩි ධාරානිපාත වර්ෂාවේ සුළං අපේක්ෂා කරන” බවයි. වැඩිදුරටත් පවසන ආකාරයට මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 225ක් ආසන්න වේගයකින්  හමා ගොස් තිබෙනවා.

ගෝනි සුළි කුණාටුව   නමින් හදුන්වා දුන් මෙම සුළි කුණාටුව 2013 වසරෙන් පසු ඇතිවුණු දරුණුතම සුලිකුනාටුව බව ඔවුන් පවසනවා. 2013 නොවැම්බර් මාසේ ඇතිවූ  ටයිෆූන් හයියාන් කුණාටුව හේතුවෙන් 6000  වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...