22 වැන්න කොරෝනා මරණයක් නොවේ – වසංගත රෝග විද්‍යා අංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාදිත  22 මරණය ලෙස අද වාර්තා වූ   27 හැවිරිදි තරුණයාගේ මරණය කොවිඩ් අසාදිත මරණයක් නොවන බවට වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොවිඩ් මරණයක් ලෙස මෙය සැලකීමට නම් වැදගත් වන්නේ රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණයක් වීම බවත්  මෙම මරණය එසේ සිදු නොවීමක් නිසා මෙය 22 වැනි මරණය ලෙස පිළිගත නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

පසුගිය 31 දා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති  පුද්ගලයෙකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු හට ‍කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඒ අනුව එය 22වන කොරෝනා මරණය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...