අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳියි කියන්නෙ නිකම් කට වචනෙට විතරයි – අමාලි වෙදගෙදර

පසුගිය වසර කිහිපය පුරා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි බව ප්‍රකාශ කරත් එය කට වචනයට කියන දෙයක් පමණක් බව දේශපාලන ආර්ථික පර්යේශිකාවක් වන අමාලි වෙදගෙදර පවසයි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි නොවූ බවත් සෑම විටකම එක රටක් තවත් රටක් සමඟ බැලන්ස් කිරීමක් ක්‍රියාත්මක වූ බවත් ඇය පවසයි.

විවර මාධ්‍ය ජාලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පළකරන ලදී. එහිදී අමාලි වෙදගෙදර වැඩිදුරටත් පැවසුවේ සිදුවිය යුත්තේ ගොවියෝ, ධීවරයෝ. සුළු නිෂ්පාදකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම බවයි. එසේම MCC සහ SOFA යන ගිවිසුම් ඇමරිකානු රාජ තාන්ත්‍රික න්‍යාය පත්‍රවල දිගින් දිගටම තිබෙන්නක් බවත් ඒවා ඇමරිකාව විසින් ස්වේච්ඡාවෙන් අයින්කර ගැනීමක් සිදු නොකරනු ඇති බවද ඇය පැවසීය.

සම්පූර්ණ සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...