ඩ්‍රාමා සඟරාව එළිදැක්වීම සහ නාට්‍ය ගී සැඳෑව හෙට (26) බේකරිය අවකාශයේදී

‘ඩ්‍රාමා’ සඟරාවේ 4-5 කලාප එළිදැක්වීම සහ නාට්‍ය ගී සැඳෑව සැප්තැම්බර් 26 සවස 6.30ට කොට්ටාව, මහල්වරාව, බේකරිය අවකාශයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේ දීප්ති කුමාර ගුණරත්න, විදර්ශන කන්නංගර මූලික අදහස් දැක්වීමෙන් පසුව ධනංජය කරුණාරත්න, රාජිත දිසානායක සහ බුද්ධික දමයන්ත කෙටි අදහස් දැක්වීමක් සිදුකරන්නට නියමිතය.

සභාව මෙහෙයවීම සිදුකරන්නේ නාරද බක්මීවැව විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...