අහපු ගීත රසවිඳිමු

“අහිමි වුනු සංස්කෘතික ජීවිතයට නව උත්තේජනයක්” අහනවා වෙනුවට ගීතයක් රස විදින්න / ගීතයක් ගැන කතා කරන්න එන්න..සම්පත් දායකත්වය නව පරපුරේ කිවිඳු  නලින්ද සංජීව , දිනය සැප්තැම්බර් 27 වැනි ඉරුදින සවස 4.00 ට, ස්ථානය = Ex OPG( via matteo renato imbriani 218 NAPOLI )

තෝරා ගත් ගීත සඳහා සංගීතය තරිඳු සමඟ පවර් රේන්ජ් සංගීත කණ්ඩායම.

විමසීම් කුමාර් 3472246479  බුද්ධික 3318002073  ධම්මික 3333372029  දිනේෂ් 3888133318  රොහාන් 3318004052

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...