වෙනිසියුලානු හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඇමරිකානු ගුවන් යානයක් බිම දමයි

“නීතිවිරෝධී ලෙස රටේ ගුවන් සීමාව හරහා සුලියා ප්‍රාන්තයට ඇතුළු වූ එක්සත් ජනපද ලියාපදිංචි අංකයක් සහිත මත්ද්‍රව්‍ය රැගෙන යන ගුවන් යානයකට වෙඩි තැබූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නෙස්ටර් රිවෙරෝල් පවසයි . බිම හෙලු ගුවන් යානයේ ඡායාරූප ද රිවෙරෝල් ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබුණි .

වෙනිසියුලානු හමුදාව හඳුනා නොගත් ගුවන්යානා වලට වෙඩි තබන අතර පසුගිය ජූලි මාසයේදී ද ඇමරිකානු ලියාපදිංචි අංකයක් සහිත ගුවන් යානයකට වෙඩි තබා බිම හෙළා තියනවා. 2013 දී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් රටේ ගුවන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඕනෑම ගුවන් යානයකට  වෙඩි තැබීමට බලය පවරන ලදී .

 

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...