විලවුන් සුවඳ July 2, 2020 කවිය ඉඳ හිට මසකට දෙතුන් වතාවක් ආවා අමුතු විලවුන් සුවඳක් මං ගිනි ගත්තත් ඒ දවස් වලට එයා නිදාගත්ත හැරී සුව නින්දක් දැන් නොමැත එහි වෙනසක් නිතරම අරන් එනවා ඒ සුවඳත් බදාගැනීම නොවේ නම් ප්‍රේමය අත්හැරීමයි දැන් ඇති එකම සැනසුමත් හිල්මි සුපුන් Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Share on LinkedIn (Opens in new window) LinkedIn Share on WhatsApp (Opens in new window) WhatsApp Print (Opens in new window) Print More Share on Telegram (Opens in new window) Telegram Share on Reddit (Opens in new window) Reddit Share on Pinterest (Opens in new window) Pinterest Share on Tumblr (Opens in new window) Tumblr Related Tagspoemsri lanka Previous articleමිනිස්සු අපි එන කොට කඩු පොලු තියාගෙන ඉන්නේ!Next articleනිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහි උද්ඝෝෂණයක් Share post: FacebookXPinterestWhatsApp Popular කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා අසිරිමත් කණාමැදිරියා – Fire Fly ‘සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය’ ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ලෙස ලෙස්ටර්ගෙ සිනමාව “කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2 බාල ගල් අඟුරු මගඩියට එරෙහිව පෙසප අභියාචනාධිකරණ පෙත්සම අද විභාගයට වෙනත් පුවත් ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක් October 5, 2026 දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්... දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද? October 5, 2026 ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ... ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද? October 1, 2026 ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ... බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA October 1, 2026 අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...