ජීවත්වීම සෑම මිනිසෙකුගේම අයිතියක්, ඒ අයිතිය වෙනුවෙන් හඬ නගන්න පෙළගැසෙන්න

හැම මිනිහෙකුටම ජීවත් වීමට තියෙන අයිතිය තහවුරු කළ යුතුයි. මේ මොහොතේ පවතින තත්වය සුවිශේෂීයි . ඉතාලියේ ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයින් ඉන්නවා . ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න අද අපට සිදු වී තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ අපට ඉතිරිව තියෙන්නෙ ජීවත්වීමට පොරබදන එක පමණයි. ඉතින් පොදුවේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගල කරන්න ඔබත් එන්න .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...