හෝද හෝද අඳින මිනිස්සු වැඩියි ලෝකයේ

රටවල් දියුණුයි  මිනිස්සු දුප්පත්  ලෝකයේ

කීයක් හරි හොයාගෙන එදාවේල ජීවත් වෙන මිනිස්සුන්ට,

රට මොක උනත් යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි.

හෝදලා අඳින්න ම වෙනවා

දිනපතා මාරු කර කර අලුතෙන් අඳින්න බැහැ

ඔබ covid-19 අවසන් වීමට මත්තෙන් සිතා බලන්න

ලෝකය මොනවයින්ද දියුණු වෙලා තියෙන්නෙ කියලා

පොහොසත් රටවල දුප්පත් මිනිස්සු මේ තරම් ඉන්නේ ඇයි කියලා

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...