තවදුරටත් ඔබ කොරෝනා පිළිබඳව දැනුවත් නොවේ නම් මේ වීඩියෝ එක බලන්න

කොරෝනා වෛරස් මර්ධනය සහ ව්‍යාප්තිය පිළිබඳව. වගේම ඉන් ආරක්ෂා වීම පිළිබඳවත් අපූරුව රූපමය වීඩියෝ එකක් Kurzgesagt – In a Nutshell  youtube චැනලය විසින් නිර්මාණය කරලා තියෙනවා. තවදුරටත්ව  කොරෝනා  ව්‍යාප්තිය සහ ඉන් ගැලවීම පිළිබඳ දැනුවත් නොවේ නම් හිතනවා මේ වීඩියෝ එක නැරඹීම ඔබට වැදගත් වේවි .

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...