කොරෝනා වෛරස නිසා දිනකට නැතිවු වැඩිම ප්‍රමාණය අද  ඉතාලියෙන් වාර්තාවේ

මාර්තු 18  වනදා වන විට සමස්ත කොරෝනා වෛරස්  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35 713  දක්වා ඉහළ ගිහින් තිබේ. කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන  lombardia ප්‍රාන්තයෙන් 13 713 වර්තවෙනවා . ජනවාරි 18 වනදා  මරණ 475 ක් වී තිබෙනවා.වෛරසය ආසාදනය වී සුවය ලබපු  සංඛ්‍යාව  4025  වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වෙච්ච සංඛ්‍යාව 2978  යයි .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...