Tag: තිසර සමල්

දරුවාගේ අතුරුදහන්වීමට විදුලිකාර්මික ශිල්පියාව සැකයි – මව කියයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින්...

කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැලකිල්ල බිලිගත් ජීවිතයක්

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස...

අලි මිනිස් ගැටුමෙන් වන අලි මරණ හා මිනිස් මරණ ඉහළට

2022 වර්ෂය තුළ මේ වන විට අලි- මිනිස් ගැටුමෙන් වන අලි මරණ 395 ක් හා මිනිස් මරණ 127 ක් වාර්ථා වී ඇතැයි කෘෂිකර්ම වනජීවී...

කෘෂිකර්ම අමාත්‍යංයට අයත් ගොවිපළකට හෝ පරියේෂණ ආයතන වලට ඇතුළු වීම තහනම්

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර මහ ඉලුප්පල්ලම බීජ හා පර්යේෂණ ගොවිපොළට බලහත්කාරයෙන් ඇතුල් වූවා යැයි පවසමින් ඉපලෝගම පොලීසියට එම...

වන අලි පහරදීම් වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 ක් ජීවිතක්ෂයට, අලි මරණ 70 ක්

වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ දිස්ත්‍රික් වන්දි කමිටුව පසුගියදා පැවැත්විණි. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජී...

Popular

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

Subscribe