Tag: stories

මැතිවරණ සූදානම හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ

ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක්...

නීතියේ මුක්තිය හිමි ළමා අපචාරකයෝ

ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නේ විජිත නම් භික්‍ෂුව දහම් පාසල්වලට පැමිණි දැරියන් කලක් තිස්සේ අපයෝජනයට ලක් කල බවට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය විසින් පැමිණිලි කොට...

“නොදුටු තුරකින් පැමිණි සුවඳක්” තීරු ලිපි සරණියක්

"සකුණ රාසි" නම් පද්‍ය සංග්‍රහයෙන් ද, "රේගන්" නම් නවකතාවෙන් ද අප හමුවට පැමිණි කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ "නොදුටු තුරකින් පැමිණි...

ආර්ථිකය යළි නඟා සිටුවීමේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම තීරණාත්මක සාධකයක්

ආර්ථිකය යළි නඟා සිටුවීමේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම තීරණාත්මක සාධකයකි. වහා ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිවිල් සමාජ එකමුතුව ඉල්ලා සිටියි. ‘Stand...

ගජබා රෙජිමේන්තුවෙන් හමුදාපතිවරු පත් කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ හෙලිදරව්ව

හමුදා උසස්වීම් වලට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් ගජබා රෙජිමේන්තුවෙන් හමුදාපති පත්වීමේ සැලසුමට කුමක්වේද? සාමාන්‍ය පිළි ගැනීම වන්නේ යුද, නාවික හා ගුවන් යන හමුදා සාමාජිකයින්ට රටේ අනෙකුත්...

Popular

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

Subscribe