Tag: sri lanka

කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?

බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්. ඒත් ඒකෙ කාලය කළමනාකරණය වෙන්නේ නෑ. ඒකට...

සුබ්‍රමනියම් සුවේන්ද්‍ර රාජන් දින 90 පසු එළියට

නව රජය යටතේ දින 90 ක් රඳවා තබා ගැනීමෙන් පසු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නිදහස් කරන ලද #PTA පනත යටතේ රඳවා තබාගත් දෙමල...

පාර්ලිමේන්තුවෙන් කෑවොත් දෙදහක් ගෙවන්න වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 400 සිට 2000 දක්වා වැඩි කිරීමට ගෘහ කාරක සභාවේ දී තීරණය කළ බව එහි...

සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් ද ?

සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් යැයි ජනාධිපතිවරයා පසුගිය දිනක කල ප්‍රකාශයට පිළිතුරු දීමටත් ගොවි ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න ප්‍රමාණයක් දැනුවත් කිරීමටත් ගොවි අරගල...

බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි

කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා...

Popular

අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව...

අනුරගේ මර්ධන පනත් සංශෝධන කතාවලට පුබුදුගෙන් උත්තර 

රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දරන මර්දන අණ...

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

Subscribe