Tag: singharaja forest

  • පරිසර විනාශයන්ගේ දිග පළල තීරණය කරන්නේ දේශපාලනඥයන්ද?

    පරිසර විනාශයන්ගේ දිග පළල තීරණය කරන්නේ දේශපාලනඥයන්ද?

    ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් තමන්ගේ ඡන්දදායකයෙකු විසින් සිදුකළ එකක් බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. එසේම ඔහු පවසා ඇත්තේ තමන් මෙම ස්ථානයට ගොස් පරික්ෂා කළ බවත් කිසිදු පරිසර හානියක් සිදුව නොමැති බවයි. “ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා.…

  • සිංහරාජ ලෝක උරැමයේ විනාශයේ පාර තමයි ඔය ඉදිවෙන්නේ

    සිංහරාජ ලෝක උරැමයේ විනාශයේ පාර තමයි ඔය ඉදිවෙන්නේ

    ලංකාගම නලුවන් අපෙන් , පිටපත චීනයෙන්.. සිංහරාජ ලෝක උරැමය වනසමින් ලංකාගම හරහා දෙණියායට මාර්ගයක් ඉදිකිරීමට මේ හැටි වෙහෙසෙන්නෙ ඇත්තෙන්ම ලංකාගම මිනිසුන්ගේ සුබ සිද්ධිය උදේසාද.. අප හට පෙනෙන කාරණා දෙකක් මෙහි පිටු පස ඇත. ඒ 2013 වසරේ නවතා දමන ලද සංචාරක හොටල් ව්‍යාපෘතිය මෙන්ම ආනේක් අවශ්‍යතාවය හමිබන්තොට චීන වරායට ජලය දිමට සකස් කරන ගිං නිල්වලා ජලාශය…

  • අපි විරුද්ධ ලංකාගමට පාරක් හදන මුවාවෙන් ආණ්ඩුවේ පටු වුවමනාවන් ඉෂ්ඨ කරගැනීමට   – ළහිරු වීරසේකර

    අපි විරුද්ධ ලංකාගමට පාරක් හදන මුවාවෙන් ආණ්ඩුවේ පටු වුවමනාවන් ඉෂ්ඨ කරගැනීමට – ළහිරු වීරසේකර

    ලංකාගම ප්‍රදේශවාසීන්ගේ මාර්ගයක අවශ්‍යතාවය වෙනුවෙන්ද පෙනී සිටීමට තම සංවිධාන ඇතුලු පරිසර ක්‍රියාකාරීන් සූදානම් නමුත් මාර්ගයක් ඉදිකරන මුවාවෙන් තම දේශපාලන වුවමනා සඳහා ලෝක උරුම සිංහරාජය විනාශ කිරීමට තමන් විරුද්ධ බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ගාල්ල, නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන 18km මාර්ගය සැලසුම් කර ඇති පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් නෙළුව…

  • සිංහරාජ මාර්ගය ඉදිකරන්නෙ ගම්වැසියන්ගේ ඉල්ලීමකට – මහා මාර්ග අමාත්‍යංශය බොරු කියයි

    සිංහරාජ මාර්ගය ඉදිකරන්නෙ ගම්වැසියන්ගේ ඉල්ලීමකට – මහා මාර්ග අමාත්‍යංශය බොරු කියයි

    ලෝක උරුම සිංහරාජය මැදින් ඉදිකරන කිලෝමීටර් 18ක් දිග මාර්ගය ඉදිකරන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත බව මහා මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. එහෙත් පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී හා වනසම්පත් ඇමතිවරයාට උපදෙස් ලබාදී ඇති නිසා මෙම මාර්ගයේ සංවේදී කලාපතුළ පිහිටි 1.1km ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවද…