Tag: politics

ජන අරගල සන්ධානයෙන් ඊශ්‍රායල ජන සංහාරය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් !

ජන අරගල සන්ධානය ඊයේ (24) , “ඊශ්‍රායලය, ජන සංහාරය නවත්වනු ! පලස්තීනයට නිදහස් දෙනු ! එක්සත් ජනපද අනුග්‍රහය ලත්, මැදපෙරදිග අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය නවත්වනු !”...

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ එහි ආගමික...

අන්තර්ජාතික සාධාරණත්වයෙන් තොරව තෝරාගත් වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අභියෝගය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය, ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග වර්ධනය වන ගැටුම්වලින් යටපත් විය හැකිය....

“කතරගම පාද යාත්‍රාව” රාජ්‍ය අනුග්‍රහයෙන් ආතල් දිය යුතු එකක් නොව සංස්කෘතික වටිනාකමින් කළ යුත්තක්

හැමතැනම දංසල් දාන්න දෙන්න එපාහැමතැනම ටොයිලට් අටවන්නත් එපාමේ දෙකම කරන්න දෙන්න එපා අයියා පරිසරවේදී සමීර වීරතුංග මේ ආයාචනය කරන්නේවර්තමාන ආණ්ඩුව සමඟ පරිසර අමාත්‍යාංශයේ වැඩ කරන...

කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා ….

දැක්කත් හිනා යන ඉද්දිත් ඇඬීලාචරිතෙක මතක නම් නොම යයි කැඩීලාදුන් රස එන නිසා යළි යළි වැඩීලාඇගැයිය යුතු නොවෙද දැන්වත් ෆ්‍රෙඩීලා ගායකයට වඩා ඉස්මතු වුණෙ නළුවාමිනිහගෙ...

Popular

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

Subscribe