Tag: politics

ආර්ථික ඝාතකයා ගැන ස්වයං චරිතාපදානයක්

මහබැංකු බැඳුම්කර ව්‍යාපාරය ජාවාරම්කාර අඩවියකට ප්‍රවේශ වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේය. රටක මහබැංකුව, අධිකරණය තරමටම ස්වාධීනව පැවතිය යුතු වුවද එය රාජපක්ෂ පවුලට අයත් බුධලයක්...

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ වැඩ භාර ගනියි .

එකලොස් වන අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත්කිරීම ට අටමස්ථාන කාරක සභාව තීරණය කරනු ලැබීය.අටමස්ථාන...

නීතීඥ නුවන් බෝපගේ ගෙන් ආණ්ඩුව පළිගැනීම ආරම්භ කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටින ්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අයිතිවාසිකම් පෙත්සම...

වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයෙන් කොටසක් ඉවත් කිරීමේ ප්රයත්නයක් නැවතත්

වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයේ කොටස් ඉවත්කර ඒවායේ ජලජීවී ව්යාපෘති ඇති කිරීමේ සැලසුම් නැවතත් වරක් ක්රි්යාවට නැංවෙමින් තිබේ.ඒ අනුව මෙවර හෙටයාර් 169ක් මෙම ස්වභාවික රක්ශිතයෙන් ඉවත්කර...

රේවතී ඔෆීස් යනව.සාරි අඳිනව.ඔසරි අඳිනව.

සාරි ඇඳපු දවසට රේවතී කොණ්ඩේ කඩනව.ඉනට කටු ගහල රැලි රඳවනව.බුරිය වැහෙන්න පොට කඩල දාලා අමුතු හැඩයක් හදනව. සාරියට රේවතීගේ බඩෙන් බාගයක් එළියේ. ඔසරි ඇඳපු දවසට නෙරියේ...

Popular

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...

පොලීසියෙ ‘කට ඇරීම’ ගැන post එකට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති,...

Subscribe