Tag: politics

අරගලය, අධ්‍යයනය සහ සංවාදය

යම් නිර්මිතයක් බිඳ වැටෙන ආකාර අඩු තරමින් දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ එය ශබ්ද නගමින් ප්‍රචණ්ඩ ලෙස පිටතට පුපුරා යාමයි. දෙවැන්න, නිහඬව ඇතුළතට කඩා වැටීමයි....

මේ හොර තක්කඩියා මිනිස් ජීවිත බිල්ලට තබමින් කොමිස් කුට්ටියකට කෙල හලයි

පසු මේ හදිසියේම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාව වෙත ගමන් කරනවා. මේ පිළිබඳව සොයා බලන විට හෙළිදරව් වෙන්නේ හදිසි ඖෂධ මිලදී ගැනීමක් සඳහා ඔහු...

න්‍යායික සංකථනය, අදහස්මය පරීක්ෂාව සහ සමකාලීන සාහිත්‍ය විචාරය ගැන අදහසක්

(නොකියවීම, සාහිත්‍ය කියවීම ලෙස ජනප්‍රියවීමේ ට්‍රැජි කොමඩිය ) කවිය, කෙටිකතාව, නවකතාව සහ යොවුන් නවකතාව ආදී සමකාලීන සිංහල සාහිත්‍ය නිර්මාණ පිළිබඳ නිතර දකින්නට - කියවන්නට ලැබෙන...

“ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්” ඊට වටිනාකමක් දිය යුතුයි.

"ඒ සමනලුන් මිය ගියෙ මා නමින් නම්" ගගන ලක්සර වර්ණකුලසූරිය තරුණයාගෙ කුළුඳුල් කවි පොත්පිංච තැපෑලෙන් මා වෙත පැමිණියේ 2022 දෙසැම්බර් විසි වෙනිදා. මටත් පොතක්...

දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

නිමක් නැති හුදෙකලා තැනිබිමක එකලාව සැරිසරන‍ අසරුවා මම, රම් බිඳක උණුසුමේ සසලවා සැඳෑකල සීතල. දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය, වනය අද්දර අඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යන ඔබ වෙසෙන...

Popular

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

Subscribe