Tag: india

කච්චතිවු ප්‍රශ්නයෙන් මතුවන ප්‍රශ්න!

නරෙන්ද්‍ර මෝඩි ඉන්දියානු අගමැතිවරයා ලෝක් සභා මැතිවරණය ආසන්නයේ මේ කච්චතිවු දූඵත සම්බන්ධ ප්‍රශ්නයක් අල්ලා ගන්නෙ තමිල්නාඩුවෙ දේශපාලනය වාසිදායක ගැටුමකට පෙරලාගන්න. ඉන්දියානු දේශපාලනයේ ජාතිවාදය, ආගම්වාදය...

මෛත්‍රීපාල, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව කියලා

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' වාර්තා කර තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු...

ඉන්දීය ධීවර බලහත්කාරයට විරුද්ධව උතුරේ ධීවරයන් මාරාන්තික උපවාසයක

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් එම ආක්‍රමණය වහාම නතර...

උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති ඇරඹීමට ඉන්දියාව සමඟ ගිවිසුම් ගතවෙයි

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර...

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

Popular

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

Subscribe