Tag: freedom to express
-
අයුක්තිසහගතව වසරක කාලයක් රඳවාගෙන සිටින අහ්නාෆ් ජසීම්ව නිදහස් කරන්න – ශ්‍රී ලංකා ලේඛක සංවිධානය
ලේඛකයෙකු ලෙස වශයෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අහ්නාෆ් ජසීම්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව බවත් ඔහු වසරක කාලයක් අත්අඩංගුවේ තබා ගැනීම හෙළාදකින බව ශ්‍රී ලංකා ලේඛක සංවිධානය පවසයි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් අහ්නාෆ් ජසීම්ටද සෙසු පුරවැසියන්ට මෙන්ම භාෂණයේ හා ලේඛනයේ නිරත වීමට අයිතියක් ඇති බවත් එම අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 හා 14 දරන වගන්තිවලින්…
-
වරෙන්තුවක් හෝ හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගත් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රිමාන්ඩ්
වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. මෙම තරුණයා ඊයේ රහස් පොලිසියේ යැයි කියා ගන්නා පිරිසක් පැමිණ චෝදනා පැහැදිලි කර දීමකින් තොරව රැගෙන ගොස් තිබිණි. ඊයේ කියා තිබුණේ ඔහු…
-
හෝන් ගැසීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයද පිලිගෙන තිබේ
චීන ආරක්ෂක ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන වෙනුවෙන් මාර්ග වසා අවහිර කිරීමට එරෙහිව වාහන නලා හැඬවීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇප ලබා නිදහස් වූ බවද මාධ්‍යයක වාර්තා කර තීබිණි. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ විරෝධය පල කිරීම සඳහා නලාව නාද කිරීම පොලිස් රාජකාරියට බාධා කිරීමක් බවයි. නමුත් විරෝධය…
-
මාස 5ට පසු රම්සි රසීක්ට ඇප ලැබෙයි
සමාජ මාධ්‍ය තුළ අදහස් පළකිරීම නිසා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි රම්සි රසීක් මාස පහකට පසු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබුණි. සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අන්තවාදීන්ගේ ජාතිවාදී අදහස්වලට විරුද්ධව පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයකුවන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අයීසීසීපීආර් පනත යටතේ බව සඳහන් විය. රම්සිව අත්අඩංගුවට ගනු ලැබූයේ ඉකුත් අප්‍රේල්…