Tag: featured

එන්නත්කරණය අවුල් ජාලයක් – ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් ලක්ෂ 6ට දෙවන මාත්‍රාව අහිමියි

දේශපාලනඥයන් මැදිහත් වී තීන්දු-තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීමත් නිසා ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය අවුල් ජාලයක් වී ඇති...

එක් මාසයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මැයි මාසයේදී

මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිම වාර්තා වූ මාසය වී ඇත්තේ මැයි මාසය තුළයි. එම සංඛ්‍යාව 72447කි. මේ මෙම මාසයේ කොවිඩ් පැතිරීම පිලිබද සටහනයි.

ගාල්ලේ එන්නත් විදින්න පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ටෝකන් බෙදයි

මේ වන විට බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා කොවිඩ් වැක්සීනය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ද කොවිඩ් වැක්සීනය එන්නත්කරණ වැඩසටහන ආරම්භවී...

ජෛව බුබුල බොරුවක්, ආර්ථිකය වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් ජීවිතවලින් වන්දි ගෙවනවා – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

වසංගතය තුළ ආර්ථිකය පවත්වා ගැනීම වෙනුවෙන් අපේ රටේ ඇඟලුම් කම්හල්වල සහෝදර සහෝදරියන් ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින බවත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති...

අපරාධකාරයෝ වෙරළට ආපු බඩු ගත්ත මින්ස්සු නෙමෙයි, නැව ලංකාවට ගෙන්වා ගත් බලධාරීන් – පුබුදු ජයගොඩ

මූලික අපරාධකාරය සිදුකර ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට පැමිණි දේවල් ගත් මිනිසුන් නොව කටාර්වලින් සහ ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කරන ලද නැව ලංකාවට පැමිණීමට ඉඩ දුන්...

Popular

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

Subscribe