Tag: featured

වංචා දූෂණය නැතිකිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩදාන්න බැරි බව පෙන්වන ‘සීනි’ උදාහරණය

ආණ්ඩුව සතුව පවතින කර්මාන්ත ලාබ ලබන ආයතනය බවට පත්කිරිමට අවශ්‍ය සැලසුම් ආරම්භ කර තිබෙන බව ආණ්ඩුව නිවේදනය කරත් ඒවා අසාර්ථක වෙමින් පවතින බව විටින්...

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ගෙන එන්න සැරසෙයි

ශාන්ත විජේසූරිය වැනි මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාව තහනම් කර තිබෙන වාතාවරණයක ආණ්ඩුව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරම්භ කර තිබේ. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට...

මධ්‍යගත බලය ප්‍රචණ්ඩත්වයට නීති හදන ගිවිසුම යි.

2 කොටස මුල් ලිපිය අවසන් කරනු ලැබුවේ මාලිමාවේ සමාජ ගිවිසුම යනු කුමක් ද යන්න තේරුම් ගැනීමට කලින් සමාජ ගිවිසුම ගැන යම් තේරුම් ගැනීමකට යොමු විය...

චීන පොහොර නැව ගැනත් ක්‍රියාත්මක වුනානම් වැඩේ සම්පූර්ණයි

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන්ට වසර 20 ක සහ 25ක සිරදඬුවම් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ භාර දීම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලද කමිටුවට භාර දුන්, යෝජනා සහිත ලියවිල්ලට අත්සන් තැබූ නියෝජිත කණ්ඩායමක් අද අධිකරණ අමාත්‍ය හර්ෂණ...

Popular

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

Subscribe