Tag: express way
-
මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක
කඩවත – මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ විශේෂඥයින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යෝජනාවී ඇති බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි. පසුගිය…
-
අධිවේගී මාර්ග පෞද්ගලිකරණයේ පළමු පියවර තබයි – හේතුව ආදායමට වඩා ණය වැඩිවීමලු
අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ . මෙම ණය කන්දරාව ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක් රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…
-
ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!
අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික සමාගමක් වෙත පැවරීමට රජය තීන්දු කර තිබෙනවා. දැනට රජයට පූර්ණ අයිතිය සතු වන සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නම් සමාගමක් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග සහ එයට අනුබද්ධ සම්පත් පැවරෙනු ඇති. එයින් පසු ක්‍රමානුකූලව එම සමාගමේ අයිතිය පුද්ගලික අංශය වෙත පැවරීමේ සැලසුමක්…
-
මධ්‍යම අධිවේගය නිසා නිවාස හානි වූ ජනතාවට වන්දි නොලැබීමේ පැමිණිලි ගැන පොලීසියෙන් බොරු උත්තර
පරිසර තක්සේරු වාර්තා මගින් නිර්දේශ කළ කොන්දේසි උල්ලංඝනය කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම නිසා හානිවූ නිවාසවලට වන්දි ලබානොදීම සම්බන්ධ පැමිණිලි විභාග නොකළේ ඊට අදාළ උපදෙස් පොලිස් නීති කොට්ඨාසයෙන් ලබානොදීම නිසා බව අද (30) පොලිසිය පාර්ශ්වයෙන් එම ජනතාවට දැනුම් දෙනු ලැබිණි. කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරි පී.බී. කස්තුරිආරච්චි විසින් පසුගිය 26දා එම වින්දිත ජනතාවට පොරොන්දු…
-
රෑ වැටුණු වලේ දවල් වැටීම – IMF ණය අරගෙන අධිවේගී මාර්ග හැදීම
මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් පවසා තිබේ. මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ…
-
රට වහන්නෙ නැහැ, හැමෝම එකතුවෙලා වසංගතයට මුහුණ දෙමු – මහින්ද වීඩියෝ තාක්ෂණයෙන් උත්සවයක් අමතමින් කියයි
කොරෝනා වසංගත තත්වය යළිත් රටපුරා වර්ධනය වී ඇති නමුත් ඊට විසඳුම රට වසා තැබීම නොවන බවත් රටේ සාමාන්‍ය කටයුතු ඒ අයුරින්ම සිදු කරමින් වසංගත තත්වයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අරලියගහමන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය හරහා රුවන්පුර අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පවසා තිබේ. රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම අභියෝගයක් වන නමුත්…