Day: August 12, 2022
-
පාසල් දරුවන් රැකියා වෙත දැක්කීමට ආණ්ඩුවට ඇති තදියමට හේතුව පුබුදු හෙළිකරයි
දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතීන් කප්පාදු කරන්නේ රනිල් වික්‍රමසිංහ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන් රී සෙටින් ශ්‍රී ලංකා යනුවෙන් අලුත් නමක් සහිතව ක්‍රියාත්මක කිරීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පාසල් යන වයසේ දරුවන්ට රැකියා කිරීමට අවස්ථාව ලබාදීම, අවුරුදු 05ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස්ගතවීමට අවසර ලබාදීම, රෑ වැඩ කරන කාන්තාවන්ට ප්‍රවාහන…
-
අනීතිකව අත්අඩංගුවට ගත් මංගල මද්දුමගේ 26දක්වා රිමාන්ඩ්
පසුගියදා 08 වනදා කොළඹ මහජන පුස්තාකාලය අසලදී ත්‍රිරෝධ රථයකින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගත්බව පොලිසිය ප්‍රකාශකල විප්ලවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මද්දුමගේ නැවත වරක් මෙම මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගියදා ඔහුව පැහැර ගැනීමෙන් අනතුරුව අද (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. නැවත වරක් අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
-
දරුවන්ට සිදුවුණේ මොකක්ද? – උතුරේ අම්මලාගේ අරගලයට දින 2000ක්
යුද සමයේත් ඉන් අනතුරුවත් බලහත්කාරයෙන් අතුරුදන් කළ තම සමීපතමයන් සොයා දෙන ලෙස හෝ ඊට යුක්‍තිය ඉටු කරන ලෙස ඉල්ලමින් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමාපියන් විසින් ආරම්භ කළ අරගලයට දින 2,000 ක් සම්පූර්ණ වී තිබේ. ඊට සමගාමීව අද දිනයේදී කිලිනොච්චි කන්දසාමි කෝවිල අසල විරෝධතාවයක් ද සංවිධාන කර තිබුණි. මෙම දින 2000 තුළ යුක්තිය නොලබා අවසන් ගමන්…
-
ලංකාවේ 41.7%ක් දිනකට ගන්නා ආහාර වේල් ගණන අඩු කරලා
දැනට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ දිනකට ලබාගන්නා ආහාර ප්‍රමාණය හෝ වේල් ප්‍රමාණය අඩුකර ඇති ප්‍රමාණය සියයට 41.7ක් බව හෙළිව තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මේ වසරේ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ සිදුකල සමීක්ෂණ වාර්තාවකින් මේ බව හෙළිව ඇත. එසේම ආහාර වේලෙහි ගුණාත්මක බව වෙනස් වීම සහ වෙනදා මිලදී ගත් ආහාර…
-
රජයේ ගොඩනැගිලි ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හදිසි කැක්කුමක් ඇතිවෙලා
කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්මාරක ලෙස මෙතෙක් නම් කෙරී නොතිබුණි. මෙම නම් කිරීම පිටුපස පවතින සැබෑ හේතුව මෙම ගොඩනැගිලිවලට ඇතුළුවූ අරගලකරුවන්ට පුරාවිද්‍යා පනත යටතේ දඬුවම් ලබාදීම සඳහා යන සැකය…