පුවත්

බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙ දේපළ රාජසන්තක කරන්නවා කිව්වට බදියුදීන් ගැන එහෙම කියන්නේ නෑ – දුමින්ද නාගමුව

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවන මොහොතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම සේවක සේවිකාවන්ගේ දේපළ රාජසන්තක කරන බව පැවසුවත් රිෂාඩ් බදියුදීන් සැඟවී සිටින...

වෙළඳ කලාප සේවිකාවන්ට අපරාධකරුවන්ට මෙන් සැළකීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් නිරෝධායනයට යොමුකිරීමේදී හමුදාව විසින් අසාධාරණ ලෙස සැලකූ බව චෝදනා කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල යොමුකර...

කොරෝනා වැළඳී ඇතැයි සැක මාධ්‍යවේදියා PCR ප්‍රථිපල එන්නත් කලින් වැඩට යොදවලා

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රජයේ විද්‍යුත් නාලිකාවකට සම්බන්ධ මාධ්‍යවේදීයා සිය PCR පරීක්ෂණය සිදුකොට එහි ප්‍රථිපල ලැබීමට නියමිතව තිබියදී මාධ්‍ය හමු කිහිපයක්ම...

කොරොනා වැළඳීම මාරාන්තික වරදක්, නිරෝධායනය ඒකට දෙන දඬුවම වගේ වෙලා – වෛද්‍ය ගිෂාන්ත දසනායක

ආණ්ඩුව කොරෝනා රෝගීන්ට සළකන්නේ කොරෝනා වැළඳීම වරදක් ඒකට දෙන දඬුවම නිරෝධනය ලෙස සිතා බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ අද...

මුඛ ආවරණ නැත්නම් මාස 06ක් හිරේ – නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තබයි

නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා ඇති බව වාර්තා වේ. මේ යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ...

Popular