Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
පෝර්ට් සිටි සමාගම්වලට ලබාදී තිබූ බදු සහන වෙනස් කරමින් අලුත් ගැසට්ටුවක්
දේශීය පුවත්
September 29, 2025
කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) ආයෝජනය කරන ව්යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු කරමින් විශේෂ...
ගම්මන්පිළගෙන් ආණ්ඩුවේ මන්ත්රී වැටුප් ගැන පැමිණිල්ලක්
දේශීය පුවත්
September 29, 2025
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන්ට එල්ලවන චෝදනා වෙනතක හැරවීමේ අරමුණින් අලුත් ගැටයක් ගසා තිබේ. එනම් ආණ්ඩුවේ මන්ත්රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික...
සුළං බලාගාරයට එරෙහිව මන්නාර් ජනතාව අඛණ්ඩ අරගලයේ
දේශීය පුවත්
September 28, 2025
මන්නාරම සුළං විදුලි බලාගාර ව්යාපෘතියකට එරෙහිව සාමකාමී විරෝධයක නිරත වූ ජනතාවට පොලීසිය යොදා පහර දුන්නද එම ජනතාව තම අරගලය අත්හැරීමට සූදානම් නැත. මන්නාරම ජනතාව මීට...
අපේ ආණ්ඩුව ආවාට පස්සෙ තමා මැති ඇමතිලාගෙ වත්කම් දැනගන්න ජනතාවට අවස්ථාව ලැබුණෙ. ඒ ගැන ජනතාව සතුටු වෙන්න ඕනෑ – ඇමති නාමල්
දේශීය පුවත්
September 26, 2025
මෙතෙක් කලක් දේශපාලනඥයින්ගේ වත්කම් පිළිබඳ දැනගැනීමට ජනතාවට අවස්ථාවක් නොතිබුණු බවත් ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව බවත් කෘෂිකර්ම හා පශූ සම්පත්...
විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්යක්ෂ මණ්ඩල පත් කෙරේ!
දේශීය පුවත්
September 26, 2025
අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විත, නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්යක්ෂ මණ්ඩල පත් කර තිබේ. එම සමාගම් වන්නේ.. නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්රයිවට් ලිමිටඩ්,නැෂනල්...
පාස්කු ප්රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්න අනුරගෙන් පොරොන්දුවක්
දේශීය පුවත්
September 26, 2025
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්රහාර පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන...
සමාජයේ ප්රගමණය සඳහා සුදුසු අධ්යාපන ප්රතිපත්තියක් හදන්න මේ ආණ්ඩුවට කොන්දක් නෑ – මංගල මද්දුමගේ
දේශීය පුවත්
September 26, 2025
ගෝලීය ප්රාග්ධනයේ හස්තයෙන් එළියට ඇවිත් සමාජයේ ප්රගමණය සඳහා සුදුසු අධ්යාපන ප්රතිපත්තියක් සකස් කිරීමට සහ එවැනි වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට ආණ්ඩුවට කොන්දක් නැති බව විප්ලවවාදී ශිෂ්ය...
වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්යක්ෂ ඇප ලබා ගෙදර යයි
දේශීය පුවත්
September 26, 2025
අධිකරණය ඉදිරියේදී පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය චූදිතයන් අද (26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂ පහ...
තමන්ට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි
දේශීය පුවත්
September 25, 2025
මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ තමන් එය සිදුකළේ මහ...
වාහන ආනයනයට ඩොලර් කෝටි 157ක ණයවර ලිපිවිවෘත කරලා
දේශීය පුවත්
September 25, 2025
වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්රතිපත්ති අතිරේක...
1
...
54
55
56
...
418
Page 55 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026