දේශීය පුවත්

ඇඳිරි නීතිය ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණය කර අවසන් – හමුදාපති

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබෙන අතර මෙම තත්ත්වයට අනුගතව රටක ලෙස ඉදිරියට යාමට ජනතාවගේ...

මුඛ ආවරණ පැළඳ නොසිටි 75ක් අත්අඩංගුවේ!

මුහුණු ආවරණ නොපැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 75දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අජිත් රෝහණ පවසා තිබේ. පසුගිය ඔක්තෝම්බර් 15වනදා...

හොරණ බොඩිලයින් ඇඟළුම් කම්හලෙන් තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්

හොරණ බොඩිලයින් ඇඟළුම් කම්හලේ PCR පරීක්ෂණයට ලක් කළ තවත් 250 දෙනෙකු අතරින් 23 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය...

තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වැඩපිළිවෙලක් නැහැ – බස්නාහිර පළාත් ජනතාව අසරණයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ලබා ගැනීමට වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති කම නිසා බස්නාහිර පළාතේ ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. විශාල බඩු ප්‍රමාණයක්...

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය ගැසට් කිරීමෙන් වෙන්නෙ මොකක්ද? – අන්තරෙන් පැහැදිලි කිරීමක්

අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට හේතුව වෛද්‍ය අධ්‍යපනය මුදලට විකිණීමේ අරමුණ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම...

Popular