දේශීය පුවත්

වැලිකඩ 30 ට, බෝගම්බර 07ට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි. ඔවුන්ගෙන් 22ක් කාන්තා රැඳවියන් වන අතර අනෙක් පුද්ගලයා පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව...

සුදර්ශන පැණිය ආයුර්වේද පර්යේෂණ ආයතනයවත් අනුමත කළ එකක් නෙමෙයි – වෛද්‍ය ගිශාන්ත දසනායක

සෞඛ්‍ය රාජ්‍ය ඇමති චන්න ජයසුමන විසින් විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සිටින සුදර්ශන පැණිය ලංකාවේ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය හෝ...

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනය කරන නිලධාරීන්ට කොවිඩ් වැළඳිලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව තුළට කොවිඩ් වෛරසය පැමිණියේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන කටයුතු භාරව සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී...

රුධිරය පරිත්‍යාග කරන ලෙසට ලේ බැංකුවෙන් ඉල්ලීමක්

පවතින තත්ත්වය හමුවේ පසුගිය දිනවල රුධිර පරිත්‍යාග කිරීම් අඩුවීම හේතුවෙන් රුධිර හිඟයක් ඇති වී තිබෙන බව ජාතික රුධිර පාරවිලයනය සේවයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ...

මොණරාගල රැඳවියා ඝාතනය කරලා තියෙන්නෙ පෞද්ගලික කෝන්තරයකට – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මොණරාගල බන්ධාගාරයේදී මිය ගිය රැඳවියා ඝාතනය කරන ලද්දේ පෞද්ගලික කෝන්තරයක් මත බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් පවසයි. බන්ධාගාර ජේලර්වරයෙක් සහ නියාමකවරයෙක්...

Popular