දේශීය පුවත්

නවක වධ පැමිණිලි විමර්ශනය CIDයට බාරදීම තවත් සිසු දඩයමක ඇරඹුමක්ද?

නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබීම නවක වදයට මුවාවී විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට එරෙහිව මර්දනය දැඩි කිරීමක්ද...

වසන්ත නිර්දෝෂි බව අනාවරණය වුණොත් සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුද? – ශ්‍රේෂ්ඨාධිකරණය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු බවට විමර්ශන...

වසන්තගේ පෙත්සම විභාගයට අවසර – මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමටත් නියෝග

මර්දන නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතික ව ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු...

ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව අඩුවෙලා – එක්සත් ජාතීන්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු...

දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් ගැන නඩු කල්යන්න හේතුව පොලීසිය – ගීතා කුමාරසිංහ

දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන, බලහත්කාරකම් සහ කෲරත්වයට භාජනය වීම් ගැන පැමිණිලි 94,585ක් ගෙවුණු වසර 10 තුළ ලැබී ඇති බව කාන්තා හා ළමා...

Popular